නවතම අන්තර්ජාල චිත්‍රකතා සඟරාව දැන් සතිපතා

HOME | ABOUT USARTISTSSTORIES | MAGAZINE ARCHIVE | SPECIALS | CHITHRAKATHA CHARITHACONTACT US

වැළලී ගිය චිත්‍රකතා ක්ෂේත්‍රය නඟා සිටුවීමේ අරමුණින් ආරම්භ කරනා ලද නවතම චිත්‍රකතා පත්‍රය ලෙස “සිත්තරා” හැඳින්විය හැක.

ඊට ආශීර්වාද කළ චිත්‍රකතා ක්ෂේත්‍රයේ දැවැන්තයන් මෙන්ම නවකයින් බොහෝ දෙනෙක්ගේ උත්සාහය මතින් ගොඩනැගුණු මෙම නවතම පත්‍රය සෑම සෙනසුරාදා දිනකම අන්තර්ජාලයට නිකුත් වේ.

එහිදී, වර්තමාන පොත් පරිවර්තන ක්ෂේත්‍රයේ දැවැන්තයින් කිහිප දෙනෙකු අතින් පරිවර්තනය වූ අන්තර්ජාතික චිත්‍රකතා කිහිපයක්ම ලාංකික රසවතුන්ට තිළිණ කිරීමට අපි සූදානමින් සිටිමු.

සිත්තරා අන්තර්ජාලයට නොමිලයේ නිකුත් වන හෙයින් මෙහි ඇතුළත් කතාංග මූල්‍යමය වටිනාකමක් ලබාගැනීමේ අභිලාෂයෙන් පිටපත් කර නොගන්නා ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

Https://Chithrakatha.lk

අපව සම්බන්ධ කරගන්න
error: Content is protected !!

සිත්තරා අන්තරජාල චිත්‍රකතා පත්‍රයේ පළවනුයේ අදාළ හිමිකරුවන්ගේ නිල අයිතිය හිමිවූ චිත්‍රකතා පමණි. වගකීම් සහිත ආයතනයක් ලෙස අදාළ නිර්මාණකරුවන්ගේ අයිතීන්ට සැමවිටම ගරු කරන කරමු.