තරඟ කරනා ආකාරය
- සාමාන්‍ය චිත්‍ර ප්‍රහේලිකාවක් විසඳන ආකාරයට මෙහි කැබැලි එහා මෙහා කිරීමෙන් රූපය සම්පූර්ණ කරන්න. ඉන්පසු එහි ‘ස්ක්‍රීන් ෂොට් එකක්’ ලබාගන්න. ඉන්පසු පහත දැක්වෙන පෝරමය (ෆෝම් එක) පුරවා එහි ‘බ්‍රවුස් (Browse) බට්න් එක’ හරහා එය ඇතුළත් කර අප වෙත යොමු කරන්න.
- අඩුම වෙලාවකින් රූපය සම්පූර්ණ කර ජයග්‍රහණය කරනා පුද්ගලයාට වටිනා චිත්‍රකතා පොතක් ත්‍යාගයක් ලෙස හිමි වේ.
- එකම වෙලාවකදී කිහිප දෙනෙකු විසඳුම් එවා ඇති විට ‘මුලින්ම’ පෝරමය පුරවා අප වෙත එවනා පුද්ගලයා ජයග්‍රාහකයා ලෙස සලකනු ලැබේ.
- නිවැරදි විසඳුම සහ ජයග්‍රාහකයා FB චිත්‍රකතා පිටුව හරහා ප්‍රචාරය කෙරේ.
2022-01-29
–